Left Image
Welcome to Sri Lanka’s No. 1 Christian Matrimonial Platform
Left Image
Right Image

ස්වාමින්වහන්සේගේ කැමැත්ත තුළ පවතින විවාහයේ උතුම්කම හා ඒ හා බැඳුණු විවිධ බැඳීම් ගෞරවයෙන් සහ අවබෝධයෙන් රැකගැනීමේ අරමුණ මූලික කරගෙන, HolyPairMatrimony.com අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන Christian Matrimony Bureau එකක් ලෙස සේවය කිරීම අපගේ පිළිවෙතයි.

අවංකභාවය, විශ්වාසය, ආදරය, අවබෝධය, ගෞරවය සහ ආරක්ෂාව යන සාරධර්ම ආරක්ෂා කරමින්, විවිධ සමාජ තත්ත්වයන් හා ජීවන රටාවන්ට ගැළපෙන සහකාරියක් හෝ සහකරුවෙකු සොයා ගැනීමට ඔබට සහාය වීම අපගේ කැපවීමයි.

How HolyPair Works

A Journey Blessed by Christ.

Start Your Love Journey

Create your profile with hope, prayer, and a heart open to God’s plan.

Find Your God-Given Match

Our Holy-Pair matching system connects you with trusted Christian individuals and families who share your faith and values.

Guided by Wisdom

Receive prayerful counsel and faith-based support every step of your journey.

Blessed in Covenant

Enter a marriage ordained by God, built to last a lifetime in faith and unity.

semh