ස්වාමින්වහන්සේගේ කැමැත්ත තුළ පවතින විවාහයේ උතුම්කම හා ඒ හා බැඳුණු විවිධ බැඳීම් ගෞරවයෙන් සහ අවබෝධයෙන් රැකගැනීමේ අරමුණ මූලික කරගෙන, HolyPairMatrimony.com අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන Christian Matrimony Bureau එකක් ලෙස සේවය කිරීම අපගේ පිළිවෙතයි.
අවංකභාවය, විශ්වාසය, ආදරය, අවබෝධය, ගෞරවය සහ ආරක්ෂාව යන සාරධර්ම ආරක්ෂා කරමින්, විවිධ සමාජ තත්ත්වයන් හා ජීවන රටාවන්ට ගැළපෙන සහකාරියක් හෝ සහකරුවෙකු සොයා ගැනීමට ඔබට සහාය වීම අපගේ කැපවීමයි.